English Grammar Mastery
ඉංග්‍රීසි භාෂාවේ අත්තිවාරම මුල සිට නිවැරදිව, සිංහලෙන්.
වාක්‍ය හදන හැටි, tenses සහ ප්‍රශ්න අහන හැටි, කටපාඩම් නැතුව. හැම class එකකටම පස්සේ practice ප්‍රශ්න, වැරදුණොත් සිංහලෙන් පැහැදිලි කිරීම.

වචන දන්නවා, ඒත් වාක්‍යයක් හදාගන්න අමාරුද?
ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්නේ ව්‍යාකරණ හරියට නොදන්න නිසා. මේ පාඨමාලාව Day 01 සිට සරලව පටන් අරන්, දිනපතා පාවිච්චි කරන වාක්‍ය රටා සහ tenses පියවරෙන් පියවර උගන්වනවා.
19 classes
හැම පාඩමක්ම මෙතන තියෙනවා. කොටසක් ඔබලා බලන්න.
01English Grammar MasteryClass recordings, Day 01 සිටRequired for certificate19 lessons
හැම class එකක්ම certificate එකට අවශ්‍යයි. Day 01 නොමිලේ බලන්න පුළුවන්.
- Day 01: Requests and Instructions5 practice Qs
- Day 02: Simple Present Sentence Pattern5 practice Qs
- Day 03: Negatives and "What time" Questions5 practice Qs
- Verbs: Helping (Modal) Verbs5 practice Qs
- Day 04: Verb + s / es (he, she, it)5 practice Qs
- Day 05: Questions with "Does"5 practice Qs
- Day 06: "Doesn't" Negatives5 practice Qs
- Day 07: "Be" Instructions and a / an5 practice Qs
- Day 08: The Verb "Be" in Questions5 practice Qs
- Day 09: Modals: used to, should, could, will5 practice Qs
- Day 10: Past Tense (-ed spelling)5 practice Qs
- Day 11: Simple Past (Irregular Verbs & "did")5 practice Qs
- Day 12: "Who" Questions5 practice Qs
- Day 13: Wh- Questions with Helping Verbs5 practice Qs
- Day 14: Present Continuous Tense5 practice Qs
- Day 15: Past Continuous with "when"5 practice Qs
- Day 16Watch
- Day 17: Comparatives and Superlatives5 practice Qs
- Day 19: Passive Voice5 practice Qs
පාඩම බලලා, ඒ ගමන්ම practice
- හැම පාඩමකටම පස්සේ ප්‍රශ්න 5ක්.
- වැරදි උත්තරයක් තේරුවොත්, ඒක කපලා, සිංහලෙන් හේතුව සහ ඉඟියක් පෙන්නනවා.
- ඉඟිය බලලා ආයෙත් උත්සාහ කරන්න. උත්තරය කෙලින්ම කියන්නේ නෑ, ඔබම හොයාගන්නවා.
- පළමු වතාවෙම හරි නම් සම්පූර්ණ ලකුණු.
Your certificate, with a QR code
- Class 19ම බැලුවාම certificate එක open වෙනවා.
- Video එකක් count වෙන්නේ ඇත්තටම වැඩි කොටසක් බැලුවාම.
- Certificate එක My library එකේ, ඔබේ නම, serial අංකය සහ QR code එකක් එක්ක.
- ඕන කෙනෙකුට QR එක scan කරලා හෝ neweye.lk/verify එකේ check කරන්න පුළුවන්.

Gov. Reg. No: PV 00327367
Learn from a teacher who teaches in Sinhala

D. Malawalaarachchi sir
Senior Subject Mentor. English Grammar Mastery, මුල සිට සරලව.
English Grammar Mastery
- Class 19ක්, Day 01 සිට
- හැම class එකකටම practice ප්‍රශ්න, සිංහල පැහැදිලි කිරීම් සමඟ
- පොත් 2ක් තැපෑලෙන් (Sri Lanka ඇතුළත)
- Lifetime access, phone එකෙන්ම
- අවසන් කළාම QR certificate එකක්
ගෙවන්න කලින් free lesson එක බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp 070 727 3000.
How to join
Before you join
මට ඉංග්‍රීසි හොඳටම බෑ. මේක මට පුළුවන්ද?
පුළුවන්. Day 01 සිට සරලව, සිංහලෙන් පටන් ගන්නවා.
Certificate එකට මොනවද කරන්න ඕන?
Class 19ම බලන්න. Video එකක් count වෙන්නේ ඇත්තටම වැඩි කොටසක් බැලුවාම.
පොත් එවන්නේ කොහොමද?
Sri Lanka ඇතුළත තැපෑලෙන්. Checkout එකේ ඔබේ ලිපිනය දෙන්න.
පාඩම් බලන්න පුළුවන් කොච්චර කාලයක්ද?
Lifetime access. neweye.lk එකේ පාඨමාලාව තියෙනකම් ඕන වෙලාවක ආයේ ආයේ බලන්න පුළුවන්.
ගෙවන්නේ කොහොමද?
Enrol now ඔබලා checkout එකේ පෙන්වන බැංකු ගිණුමකට මුදල බැර කරන්න. රිසිට්පත WhatsApp 070 727 3000 ට එවන්න.
ඉංග්‍රීසි අත්තිවාරම අදම හදාගන්න
ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp 070 727 3000