ඔයාත් ඉංග්‍රීසි කතා කරන්න බයද?
එහෙනම් මේක තමයි ඔයාටම ගැළපෙන තැන!
අපි ඔයාට කියලා දෙන්නේ පොත්වල තියෙන ඉංග්‍රීසි නෙවෙයි, එදිනෙදා ජීවිතේදී, ජොබ් ඉන්ටර්වීව් එකකදී, නැත්නම් දරුවෙක් එක්ක කතා කරද්දී ඔයාටම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික ඉංග්‍රීසි ක්‍රම. අමාරු දේවල් ලේසියෙන් ඉගෙන ගන්න, පාසල් යන්න, රැකියාවට යන්න ඕන කරන Spoken English ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න.
ඉංග්‍රීසි කතා කරන එක දැන් ඔයාටත් ලේසි වැඩක්! 🚀