Israel jobsLive + LMS57 video lessons

Israel English Course

ඊශ්‍රායල් රැකියා ඉන්ටර්වීව් එකට සහ වැඩපොළට ඕන English, සිංහලෙන්.

Caregiver, housekeeping, kitchen, restaurant සහ factory ඉන්ටර්වීව් ප්‍රශ්න, model උත්තර සමඟ. හැම පාඩමකටම පස්සේ practice ප්‍රශ්න, වැරදුණොත් සිංහලෙන් පැහැදිලි කිරීම.

Pawan sir & D. Malawalaarachchi sirEnglish with Pawan Sir · NewEye
LKR 6,500LKR 10,000Save LKR 3,500
You are enrolled in this course. Continue where you stopped.
Israel English Course cover
48videos for the certificate
280practice questions
Lifetimeaccess, on your phone
සිංහලexplanations
ඇයි මේ පාඨමාලාව

ප්‍රශ්නය තේරුණත්, උත්තරේ English වලින් කියාගන්න බැරිද?

ගොඩක් අයට ඉංග්‍රීසි වචන දන්නවා, ඒත් ඉන්ටර්වීව් එකේදී වාක්‍යයක් හදාගන්න අමාරුයි. මේ පාඨමාලාවේ ඔබ ඉගෙන ගන්නේ ඔබේම රැකියාවට අදාළ ප්‍රශ්න සහ උත්තර, පියවරෙන් පියවර, සිංහලෙන්. Grammar කොටස මුල සිටම පටන් ගන්න නිසා ඉංග්‍රීසි ගැන බය වෙන්න ඕන නෑ.

Lessons

3 parts, 57 lessons

හැම පාඩමක්ම මෙතන තියෙනවා. කොටසක් ඔබලා බලන්න.

48 required videos for the certificate (parts 01 + 02)9 optional interview videos: choose your job
01English Grammar Masteryපදනම, මුල සිට සරලවRequired for certificate19 lessons

කටපාඩම් නැතුව, කතා කරන්න ඕන ව්‍යාකරණ විතරක්. වාක්‍ය හදන හැටි සහ tenses ප්‍රායෝගිකව.

  1. Day 01: Requests and Instructions5 practice Qs
  2. Day 02: Simple Present Sentence Pattern5 practice Qs
  3. Day 03: Negatives and "What time" Questions5 practice Qs
  4. Verbs: Helping (Modal) Verbs5 practice Qs
  5. Day 04: Verb + s / es (he, she, it)5 practice Qs
  6. Day 05: Questions with "Does"5 practice Qs
  7. Day 06: "Doesn't" Negatives5 practice Qs
  8. Day 07: "Be" Instructions and a / an5 practice Qs
  9. Day 08: The Verb "Be" in Questions5 practice Qs
  10. Day 09: Modals: used to, should, could, will5 practice Qs
  11. Day 10: Past Tense (-ed spelling)5 practice Qs
  12. Day 11: Simple Past (Irregular Verbs & "did")5 practice Qs
  13. Day 12: "Who" Questions5 practice Qs
  14. Day 13: Wh- Questions with Helping Verbs5 practice Qs
  15. Day 14: Present Continuous Tense5 practice Qs
  16. Day 15: Past Continuous with "when"5 practice Qs
  17. Day 16Watch
  18. Day 17: Comparatives and Superlatives5 practice Qs
  19. Day 19: Passive Voice5 practice Qs
02Spoken English for Workplaceවැඩපොළේ සන්නිවේදනයRequired for certificate29 lessons

ඊශ්‍රායලයේ රැකියා ස්ථානයේදී ඉහළ නිලධාරීන්, සහායකයින් සහ පාරිභෝගිකයින් සමඟ කතා කරන්න ඕන දෛනික කථනය සහ වචන.

  1. 30/08/2026: Simple Present Negatives & Family Questions5 practice Qs
  2. 29/08/2026: Do / Does Questions5 practice Qs
  3. 28/08/2026: Simple Present Work Sentences5 practice Qs
  4. 25/08/2026: Simple Present Tense5 practice Qs
  5. 24/08/2026: Daily Routine5 practice Qs
  6. 23/08/2026: Introduction to Simple Present Tense5 practice Qs
  7. 22/08/2026: Negative Imperatives5 practice Qs
  8. 21/08/2026: Imperatives (Grammar Part 01)5 practice Qs
  9. 20/08/2026: My Self5 practice Qs
  10. 19/08/2026: 40 Interview Questions5 practice Qs
  11. 19/08/2026: Log into Website5 practice Qs
  12. 18/08/2026: 20 Interview Questions5 practice Qs
  13. 17/08/2026: Master Interviews with Basic Spoken English5 practice Qs
  14. Self Introduction (Day 1: My Self)5 practice Qs
  15. Introduction to LinkedIn5 practice Qs
  16. Imperative for Jobs (Spoken Revision: Day 5)5 practice Qs
  17. Let's Talk (Spoken Revision: Day 8)5 practice Qs
  18. Spoken Module 2: Do / Does Questions5 practice Qs
  19. Spoken Module 3.1: Asking for Personal Details5 practice Qs
  20. Day 01: Course Introduction5 practice Qs
  21. Day 02: 20 Interview Questions5 practice Qs
  22. Day 03: 40 Interview Questions5 practice Qs
  23. Day 04: Introduction by Job Role5 practice Qs
  24. Day 05: Imperatives at Work5 practice Qs
  25. Day 06: Instructions at Work5 practice Qs
  26. Day 07: Negative Instructions5 practice Qs
  27. Day 09: Simple Present at the Workplace5 practice Qs
  28. Day 10: Simple Present Positive Questions5 practice Qs
  29. Day 11: Negative Questions5 practice Qs
03English for Interviewsසම්මුඛ පරීක්ෂණ ජයගැනීමOptional · choose your job9 lessons

ඉන්ටර්වීව් එකේ නිතරම අහන ප්‍රශ්න සහ model උත්තර. ඔබේ රැකියාවට අදාළ පාඩම් තෝරලා බලන්න. Certificate එකට අවශ්‍ය නෑ.

  1. Self Introduction5 practice Qs
  2. Common Israel Interview Questions5 practice Qs
  3. Daily Routine5 practice Qs
  4. Restaurant Role Play: Taking an Order5 practice Qs
  5. Supermarket Interview Questions5 practice Qs
  6. Kitchen Helper Questions and Answers5 practice Qs
  7. Housekeeping Interview Questions5 practice Qs
  8. Caregiver Questions5 practice Qs
  9. Manufacturing Questions: Part 015 practice Qs
Job sectors

ඔබ යන රැකියාවටම ගැලපෙන ඉංග්‍රීසි

CaregiverRestaurant / Kitchen HelperSupermarket WorkerManufacturingInfrastructureAgricultureRenovation & CommercialHousekeeping
Practice

පාඩම බලලා, ඒ ගමන්ම practice

  • හැම පාඩමකටම පස්සේ ප්‍රශ්න 5ක්.
  • වැරදි උත්තරයක් තේරුවොත්, ඒක කපලා, සිංහලෙන් හේතුව සහ ඉඟියක් පෙන්නනවා.
  • ඉඟිය බලලා ආයෙත් උත්සාහ කරන්න. උත්තරය කෙලින්ම කියන්නේ නෑ, ඔබම හොයාගන්නවා.
  • පළමු වතාවෙම හරි නම් සම්පූර්ණ ලකුණු.
Caregiver lesson · Question 1
How often should you reposition a patient who is in bed all day?
✕Only at night
BEvery two hours
CNever
DOnce a week
Try againදවස පුරාම ඇඳේ ඉන්න රෝගියෙක් එකම විදිහට වැතිරිලා හිටියොත් සමට තුවාල (bed sores) හැදෙනවා. ඒ නිසා නිතර නිතර ඇඟේ පැත්ත මාරු කරන්න ඕනේ. "Never", "once a week", "only at night" කියන්නේ ගොඩක් අඩුයි.💡 ඉඟිය: පැය කිහිපයකට සැරයක්, නිතර කියන උත්තරේ හොයන්න.
Certificate

Your certificate, with a QR code

  • Required: parts 01 සහ 02 වල videos 48ම බලන්න (English Grammar Mastery + Spoken English for Workplace).
  • Optional: Interview කොටසේ videos 9 ඔබේ රැකියාවට අනුව තෝරලා බලන්න.
  • Video එකක් count වෙන්නේ ඇත්තටම වැඩි කොටසක් බැලුවාම.
  • Certificate එක My library එකේ open වෙනවා. ඔබේ නම, serial අංකය සහ QR code එකක් එක්ක.
  • Employers සහ agencies ට QR එක scan කරලා හෝ neweye.lk/verify එකේ serial එක දාලා check කරන්න පුළුවන්.
Your teachers

Learn from teachers who teach in Sinhala

Pawan sir

Pawan sir

Interview සහ වැඩපොළ ඉංග්‍රීසි කොටස්.

B.A in EnglishDip. in Psychology & CounselingDip. in HRM & AdminAmerican Center Trained Educator
D. Malawalaarachchi sir

D. Malawalaarachchi sir

English Grammar Mastery කොටස, මුල සිට සරලව.

Enrol today

Israel English Course

LKR 6,500LKR 10,000Save LKR 3,500
  • පාඩම් 57ක්, කොටස් 3ක්
  • Practice ප්‍රශ්න 280ක්, සිංහල පැහැදිලි කිරීම් සමඟ
  • රැකියා ක්ෂේත්‍ර 8කට ගැලපෙන ඉංග්‍රීසි
  • Lifetime access, phone එකෙන්ම
  • Required videos 48 බැලුවාම QR certificate එකක්

ගෙවන්න කලින් free lesson එක බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp 070 727 3000.

How to join

1Enrol now ඔබලා email එකට එන code එකෙන් account එක හදන්න. ඊට පස්සේ checkout එකේ විස්තර දෙන්න.
2Checkout එකේ පෙන්වන බැංකු ගිණුමකට LKR 6,500 බැර කරන්න. Order අංකය reference එක ලෙස දාන්න.
3රිසිට්පතේ ෆොටෝ එකක් WhatsApp 070 727 3000 ට එවන්න.
4ගෙවීම තහවුරු කළාම පාඨමාලාව My library එකේ open වෙනවා.
Questions

Before you join

මට ඉංග්‍රීසි හොඳටම බෑ. මේක මට පුළුවන්ද?

පුළුවන්. Grammar කොටස මුල සිටම, සරලව, සිංහලෙන් පටන් ගන්නවා. කටපාඩම් වෙනුවට කතා කරන්න ඕන දේ විතරක් උගන්වනවා.

Certificate එකට බලන්න ඕන මොන videos ද?

English Grammar Mastery සහ Spoken English for Workplace කොටස් දෙකේ videos 48ම. Interview කොටසේ videos 9 ඔබේ රැකියාවට අනුව තෝරලා බලන්න, ඒවා certificate එකට අවශ්‍ය නෑ.

පාඩම් බලන්න පුළුවන් කොච්චර කාලයක්ද?

Lifetime access. neweye.lk එකේ පාඨමාලාව තියෙනකම් ඕන වෙලාවක ආයේ ආයේ බලන්න පුළුවන්.

Phone එකෙන් බලන්න පුළුවන්ද?

ඔව්. neweye.lk එකට email code එකෙන් login වෙලා phone එකෙන්ම පාඩම් බලලා practice කරන්න පුළුවන්.

ගෙවන්නේ කොහොමද?

Enrol now ඔබලා checkout එකේ පෙන්වන බැංකු ගිණුමකට මුදල බැර කරන්න. රිසිට්පත WhatsApp 070 727 3000 ට එවන්න. ගෙවීම තහවුරු කළාම පාඨමාලාව open වෙනවා.

මේ පාඨමාලාවෙන් රැකියාවක් හෝ visa එකක් ලැබෙනවද?

නෑ. අපි උගන්වන්නේ ඉන්ටර්වීව් එකට සහ වැඩපොළට ඕන ඉංග්‍රීසි. අපි recruitment හෝ visa agency එකක් නෙවෙයි.

මගේ රැකියාව ලැයිස්තුවේ නැත්නම්?

Interview සහ grammar කොටස් හැම රැකියාවකටම පොදුයි. ඔබේ රැකියාව ගැන WhatsApp කරලා අහන්න.

ඉන්ටර්වීව් එකට අදම ලෑස්ති වෙන්න

ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp 070 727 3000

LKR 6,500LKR 10,000
Enrol now
error: Content is protected !!