Job Ready English

← සියලුම PDF පොත්

Job Ready English printable PDF

ENGLISH WITH PAWAN SIR

Pawan sirහැදුවේ Pawan sirEnglish Teacher · BA in English (CINEC)

Job Ready English | Interview, CV සහ Office ඉංග්‍රීසි Workbook එක | Printable PDF

Job interview වලට ලෑස්ති වෙන්න, හොඳ CV එකක් සහ emails ලියන්න, වැඩ කරන තැන විශ්වාසයෙන් කතා කරන්න.

පිටු 40රැකියා හොයන අයටOffice වැඩ කරන අයටදවස් 21 සැලැස්ම

Rs. 890

එක පාරක් ගෙවන්න. PDF එක හැමදාටම ඔබේ. මාසික ගාස්තු නැහැ.

  • ගන්න කලින් ඇත්ත පිටු ටිකක් නොමිලේ බලන්න පුළුවන්
  • A4 පිටු, colour හෝ black and white print කරන්න පුළුවන්
  • Bank transfer එකෙන් ගෙවන්න, තහවුරු කළාම download link එක email එකට එනවා
  • ප්‍රශ්න තියෙනවද? WhatsApp කරන්න 070 727 3000

💼 සැලැස්මක් එක්ක interview ප්‍රශ්න වලට උත්තර දෙන්න

ගොඩක් interview ප්‍රශ්න එක රටාවකට එනවා. ඒ රටාව දන්නවා නම් කලබල උත්තරයක් වෙනුවට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්. මේ workbook එකේ නිතර අහන ප්‍රශ්න 12කට answer formula එකක් තියෙනවා, ඔබේම STAR stories හදන්න sheets, CV planner එකක්, ලෑස්ති email templates සහ ලාංකීය වෘත්තිකයන් වැඩිපුරම පාවිච්චි කරන office ඉංග්‍රීසි තියෙනවා.

📦 පොතේ තියෙන්නේ මොනවද?

⭐ Job Ready English

පිටු 40 · PDF එකක්

  • පටන් ගන්න: පොත පාවිච්චි කරන විදිය සහ දවස් 21ක සැලැස්මක්
  • Part 1, Interviews: මගේ ශක්තීන්, STAR story එක, මගේ STAR stories, interview ප්‍රශ්න 12ක් answer formula එක්ක, කියන්න එපා / ඒ වෙනුවට කියන්න, අහන්න ප්‍රශ්න, company research sheet, mock interview, interview දවසේ checklist සහ thank you email එක
  • Part 2, CV සහ emails: CV checklist, මගේ CV planner, profile සහ ශක්තිමත් verbs, cover email, email templates 8ක් සහ email phrase bank
  • Part 3, Office ඉංග්‍රීසි: Sri Lankan English fixes, meetings, phone calls, manager සහ team එක්ක, too direct to polite, විනාඩි දෙකේ presentation එකක්
  • Part 4, ප්‍රගතිය බලමු: job application tracker, මගේ word bank සහ සතියේ review එක

🎯 දෙමව්පියන් මේ පොත තෝරගන්න හේතු

හැම උත්තරයකටම formula එකක්පටන් ගන්නේ කොහොමද, කියන්නේ මොනවද, ඉවර කරන්නේ කොහොමද කියලා දැනගන්න.
ඔබේම ඇත්ත කතාSTAR sheets වලින් ඔබේ අත්දැකීම් ශක්තිමත් උදාහරණ කරගන්න පුළුවන්.
Sri Lankan English fixesඅපි පාවිච්චි කරන, අනිත් අයට වැරදියට ඇහෙන පේළි සහ ඒ වෙනුවට කියන්න ඕන දේ.
කොපි කරන්න ලෑස්ති templatesApply කරන්න, follow up කරන්න සහ එදිනෙදා office වැඩට emails.

👥 මේ පොත කාටද?

  • රැකියා හොයන පාසල් අවසන් කළ අයට සහ උපාධිධාරීන්ට
  • රැකියා මාරු කරන අයට
  • වඩා professional විදියට කතා කරන්න කැමති office සේවකයන්ට
  • ඉංග්‍රීසි interview එකකට ලෑස්ති වෙන ඕනම කෙනෙක්ට

🗓️ පාවිච්චි කරන්නේ කොහොමද?

  1. දවස් 21 සැලැස්ම අනුව යන්න.
  2. මුලින්ම ඔබේ ශක්තීන් සහ STAR stories තුනක් ලියන්න.
  3. දවසට එක interview ප්‍රශ්නයක් ශබ්ද නඟලා පුහුණු වෙන්න.
  4. Planner සහ checklist එකෙන් CV එක හදන්න.
  5. හැම application එකක්ම ලියලා, සතිය review කරන්න.

සැලකිය යුතුයි: මේක පුහුණු වෙන පොතක්. රැකියාවක් පොරොන්දු වෙන්නේ නැහැ. Model answers උදාහරණ විතරයි, ඔබේම ඇත්ත උත්තර ලියන්න.

Pawan sir, English teacher

❤️ ඔබේ ගුරුවරයා

මම Pawan sir, BA in English (CINEC) උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරයෙක්. English with Pawan sir සහ Tiny Stars Online English Class කරන්නේ මම. මේ website එකේ තියෙන Israel English Course එකත් උගන්නන්නේ මම. ගෙදරදීම පියවරෙන් පියවර ඉංග්‍රීසි ඉගෙන ගන්න ලංකාවේ පවුල්වලට උදව්වක් වෙන්න තමයි මම මේ පොත් හැදුවේ. සිසුන් කියන දේ Facebook එකේ බලන්න.

🛒 මිලදී ගන්නේ කොහොමද?

  1. “දැන්ම මිලදී ගන්න” ඔබන්න. ඔබේ නම, phone number එක සහ email එක දාන්න.
  2. Bank transfer කරන්න. Bank account අංක checkout එකේ පේනවා. Reference එක විදියට order number එක දාන්න.
  3. Receipt එක එවන්න. Receipt එකේ photo එකක් 070 727 3000 ට WhatsApp කරන්න.
  4. Download කරගන්න. ගෙවීම තහවුරු කළාම download link එක ඔබේ email එකට එනවා.

❓ නිතර අහන ප්‍රශ්න

මේක government jobs වලටද, private jobs වලටද?

දෙකටම. ඉංග්‍රීසි ඕන ඕනම රැකියාවකට ප්‍රශ්න, CV සහ email පිටු වැඩ කරනවා.

මේක print කරපු පොතක්ද?

නැහැ. ඔබට ලැබෙන්නේ PDF file එකක්. ගෙදරදී හෝ ඕනම print shop එකකින් A4 කොළවල, colour හෝ black and white print කරගන්න පුළුවන්.

File එක ලැබෙන්නේ කවදද?

Bank transfer කරලා receipt එක 070 727 3000 ට WhatsApp කළාම, ගෙවීම තහවුරු කරලා download link එක ඔබේ email එකට එවනවා. අපි ගෙවීම් බලන්නේ සඳුදා සිට සෙනසුරාදා, උදේ 10 සිට හවස 5 දක්වා.

කීප පාරක් print කරන්න පුළුවන්ද?

ඔව්. එක මිලදී ගැනීමක් එක පවුලකට, නැත්නම් එක ගුරුවරයෙකුගේ පන්තියට. ඔබේ දරුවන්ට හෝ සිසුන්ට ඕන තරම් print කරගන්න. කරුණාකර file එක අනිත් අයට share කරන්න හෝ online දාන්න එපා.

Phone එකෙන් open කරන්න පුළුවන්ද?

ඔව්. PDF එක ඕනම phone, tablet හෝ computer එකක open වෙනවා. ලියන්න හදපු පිටු නිසා ගොඩක් අය print කරලා පාවිච්චි කරනවා.

File එක open වෙන්නේ නැත්නම් මොකද කරන්නේ?

Order number එකත් එක්ක 070 727 3000 ට WhatsApp කරන්න. අපි උදව් කරනවා, නැත්නම් file එක ආයෙත් එවනවා.

✨ අදම පටන් ගන්න

අද රෑම නොමිලේ sample එක දරුවා එක්ක කරලා බලන්න. කැමති නම් සම්පූර්ණ පොත ගන්න.

මේවාත් ඔබට ප්‍රයෝජනවත් වෙයි

මුලින්ම නොමිලේ sample එකගෙවන්න කලින් ඇත්ත පිටු බලන්න.
WhatsApp එකෙන් උදව්070 727 3000, සඳුදා සිට සෙනසුරාදා, උදේ 10 සිට හවස 5 දක්වා.
ලංකාවේ හැදුවේලාංකීය ඉංග්‍රීසි ගුරුවරයෙක් ලියපු, සිංහල උදව් එක්ක පොත්.

error: Content is protected !!