PDF Books and Printables
හැදුවේ Pawan sirEnglish Teacher · BA in English (CINEC)ගෙදරදීම print කරන්න. හැමදාම ඉගෙන ගන්න.
English with Pawan sir ලියපු printable PDF පොත්. දරුවන්ට ඉංග්‍රීසි කියවන්න, ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්න, විභාගයට සැලසුම් කරන්න සහ job interview එකට ලෑස්ති වෙන්න.
මුලින්ම නොමිලේ sample එක බලන්න. ඊට පස්සේ ඔබට ඕන පොත විතරක් ගන්න. පොත් ඉංග්‍රීසියෙන්, හැම පොතකම සිංහල උදව් තියෙනවා.
- හැම පොතකටම නොමිලේ sample එකක්
- A4, colour හෝ black and white
- ඇතුළේ සිංහල උදව්
- Bank transfer එකෙන් ගෙවන්න
පොඩි දරුවන්ගේ දෙමව්පියන්ට
කියවීම, ඉංග්‍රීසි කතා කිරීම සහ හැඟීම්
Ultimate Phonics Workbook
Dot Dash Read! පියවරෙන් පියවර phonics
ඉංග්‍රීසි අකුරු ශබ්දයේ ඉඳන් කතන්දර කියවනකම්, දවසට විනාඩි 10යි.
- Levels 6: අකුරු ශබ්ද, කෙටි වචන, අකුරු කණ්ඩායම්, blends, දිගු ස්වර සහ තවත්
- හැම අකුරක් යටම ශබ්ද තිත් එක්ක වචන 480ක් විතර
- Flashcards, games සහ කියවන්න කෙටි කතන්දර
- සිංහල parent guide එකක්, ඔබේ ඉංග්‍රීසි දුර්වල වුණත් උගන්වන්න පුළුවන්
ඔබට ලැබෙන්නේ: Workbook PDF එක සහ share කරන්න නොමිලේ sample එකක් තියෙන ZIP එකක්
Complete Learning Bundle
Phonics පොතට අමතරව තවත් පොත් 5ක්
කියවීම, පාසල් හැකියා, විද්‍යාව සහ සොබාදහම, පොත් 6ක්.
- Dot Dash Read! phonics workbook (පිටු 223)
- Ready, Steady, School! (93) සහ Busy Hands (52)
- My Solar System (46), My Amazing Body (36), My Nature Journal (41)
- මුලින්ම පාවිච්චි කරන්න ඕන පොත කියලා දෙන Start here guide එකක්
ඔබට ලැබෙන්නේ: පොත් 6ක PDF සහ Start here guide එකක් තියෙන ZIP එකක්
Complete School Readiness Bundle
Tiny Stars පොත් 8ම
පොත් 8ම එකට. Learning Bundle එකට වඩා පොත් 2ක් වැඩියි.
- Complete Learning Bundle එකේ තියෙන හැම දෙයක්ම
- I Can Do It! ජීවන කුසලතා පොත (පිටු 35)
- Draw, Colour, Calm (පිටු 49)
- ඉස්කෝලේ පළමු දවසට විශ්වාසයෙන් යන්න කියවීම, හිතීම, අත්වලින් කරන වැඩ සහ ජීවන කුසලතා
ඔබට ලැබෙන්නේ: පොත් 8ක PDF සහ Start here guide එකක් තියෙන ZIP එකක්
Big Feelings, Little Stars
හැඟීම් සහ calm corner kit එක
දරුවාට තමන්ගේ හැඟීම් වචනවලින් කියන්න සහ සන්සුන් වෙන්න උදව් වෙන පොතක්.
- හැඟීම් මූණු 16ක්, feeling cards සහ feelings thermometer එකක්
- Star breathing, calm cards සහ calm choice board එකක්
- Calm corner එකක් හදන guide එකක් සහ සති 4ක සැලැස්මක්
- හැම පිටුවකම දරුවාට ඉංග්‍රීසි පේළියක්, දෙමව්පියන්ට සිංහල පේළියක්
ඔබට ලැබෙන්නේ: PDF එකක්
My English Home
ගෙදරදී ඉංග්‍රීසි කතා කරන kit එක
ගෙදරදීම දරුවා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදු වෙන්න.
- ගෙදර වටේට අලවන්න labels 48ක්
- දිනපතා routine cards: අම්මා තාත්තා කියන දේ, දරුවා කියන දේ
- Picture word mats 6ක් සහ question cards 24ක්
- Games සහ දවස් 30ක කතා කිරීමේ challenge එකක්
ඔබට ලැබෙන්නේ: PDF එකක්
පාසල් සිසුන්ට
පාඩම් සහ විභාග සැලසුම
Study Star Planner
පාඩම් සහ විභාග සැලසුම් කරන planner එක
Timetable, revision සහ විභාග සූදානම එකම planner එකක.
- School timetable, ඉස්කෝලෙන් පස්සේ සතිය, මාසික සහ දිනපතා පිටු
- Self test sheets සහ spaced revision tracker එකක් (දවස් 1, 3, 7, 14)
- Topic checklist, past paper tracker සහ marks tracker
- දෙමව්පියන්ට සිංහල පිටුවක්
ඔබට ලැබෙන්නේ: PDF එකක්
රැකියාවට සහ Israel යන අයට
Interview, CV, office සහ hotel ඉංග්‍රීසි
Israel Ready
Interview පුහුණු workbook සහ journey planner
Israel interview එකට ඔබේම උත්තර ලියලා පුහුණු වෙන්න.
- Model answers එක්ක interview ප්‍රශ්න 48ක් සහ mock interviews 3ක්
- Caregiver, construction, farm, hotel සහ තවත් රැකියාවලට ප්‍රශ්න
- Israel ජීවිතයට ලෑස්ති ඉංග්‍රීසි පේළි 70+, සිංහල එක්ක
- Journey planner: ලියකියවිලි, බඩු සහ සල්ලි checklists
මේක පුහුණු වෙන පොතක්. Job offer එකක් නෙවෙයි. Israel රැකියා බඳවා ගැනීම් SLBFE හරහා විතරයි (hotline 1989).
ඔබට ලැබෙන්නේ: PDF එකක්
Job Ready English
Interview, CV සහ office ඉංග්‍රීසි workbook එක
Interview, CV සහ office email එකට ඕන ඉංග්‍රීසි එකම පොතක.
- නිතර අහන interview ප්‍රශ්න 12ක්, හැම එකකටම answer formula එකක්
- STAR story sheets, CV planner එකක් සහ cover email එකක්
- ලෑස්ති email templates 8ක් සහ phrase bank එකක්
- Sri Lankan English fixes, meeting සහ phone පේළි
මේක පුහුණු වෙන පොතක්. රැකියාවක් පොරොන්දු වෙන්නේ නැහැ.
ඔබට ලැබෙන්නේ: PDF එකක්
Hotel Ready English
Hotel සහ restaurant රැකියාවලට guest service ඉංග්‍රීසි
Guest කෙනෙක් එක්ක හරියට, ආචාරශීලීව කතා කරන්න.
- Golden lines සහ කෙළින්ම කියන දේවල් ආචාරශීලීව කියන ක්‍රම
- සිංහල එක්ක department sheets 8ක්: front desk, restaurant, housekeeping සහ තවත්
- ලංකාවේ කෑම ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන හැටි
- පැමිණිලි හසුරුවන පියවර සහ hotel interview උත්තර 8ක්
ඔබට ලැබෙන්නේ: PDF එකක්
මිලදී ගන්නේ කොහොමද?
පියවර 4යි.
- “මිලදී ගන්න” ඔබන්නඔබේ නම, phone number එක සහ email එක දාන්න.
- Bank transfer කරන්නOrder එක දැම්මාම bank account අංක පේනවා. Reference එකට order number එක දාන්න.
- Receipt එක එවන්නReceipt එකේ photo එකක් සහ order number එක 070 727 3000 ට WhatsApp කරන්න.
- Download කරගන්නගෙවීම තහවුරු කළාම download link එක ඔබේ email එකට එනවා.
නිතර අහන ප්‍රශ්න
තව ප්‍රශ්න තියෙනවා නම් WhatsApp කරන්න.
මේක print කරපු පොතක්ද?
නැහැ. ඔබට ලැබෙන්නේ PDF file එකක්. ගෙදරදී හෝ ඕනම print shop එකකින් A4 කොළවල, colour හෝ black and white print කරගන්න පුළුවන්.
File එක ලැබෙන්නේ කවදද?
Bank transfer කරලා receipt එක 070 727 3000 ට WhatsApp කළාම, ගෙවීම තහවුරු කරලා download link එක ඔබේ email එකට එවනවා. අපි ගෙවීම් බලන්නේ සඳුදා සිට සෙනසුරාදා, උදේ 10 සිට හවස 5 දක්වා.
කීප පාරක් print කරන්න පුළුවන්ද?
ඔව්. එක මිලදී ගැනීමක් එක පවුලකට, නැත්නම් එක ගුරුවරයෙකුගේ පන්තියට. ඔබේ දරුවන්ට හෝ සිසුන්ට ඕන තරම් print කරගන්න. කරුණාකර file එක share කරන්න හෝ online දාන්න එපා.
ගන්න කලින් පිටු බලන්න පුළුවන්ද?
ඔව්. හැම පොතකටම ඇත්ත පිටු 10ත් 12ත් අතර නොමිලේ sample එකක් තියෙනවා. Sample එක download කරලා, පිටුවක් print කරලා දරුවා එක්ක කරලා බලන්න.
Phone එකෙන් බලන්න පුළුවන්ද?
ඔව්. ඕනම phone, tablet හෝ computer එකක open වෙනවා. ලියන්න හදපු පොත් නිසා ගොඩක් අය print කරලා පාවිච්චි කරනවා.
පොත්වල සිංහල තියෙනවද?
ඔව්. ළමා පොත්වල සිංහල parent guide එකක් තියෙනවා. Israel සහ hotel පොත්වල ඉංග්‍රීසි පේළි ළඟම සිංහල තියෙනවා.
Israel Ready එකෙන් job එකක් ලැබෙනවද?
නැහැ. මේක interview ප්‍රශ්න වලට ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න පුහුණු වෙන පොතක්. Israel රැකියා බඳවා ගැනීම් SLBFE හරහා විතරයි. SLBFE hotline 1989 අමතන්න, රස්සාවක් වෙනුවෙන් පුද්ගලයන්ට කවදාවත් සල්ලි දෙන්න එපා.
File එක open වෙන්නේ නැත්නම්?
Order number එකත් එක්ක 070 727 3000 ට WhatsApp කරන්න. අපි file එක ආයෙත් එවනවා.
ගන්න ඕන පොත මොකක්ද කියලා හිතාගන්න බැරිද?
දරුවාගේ වයස හෝ ඔබේ අරමුණ අපිට WhatsApp කරන්න. ගැලපෙන පොත අපි කියන්නම්.